ජිනීවා ග්‍රන්ථය එළි දකී.

මාර් 13, 2021

    ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඔස්සේ එල්ල වන තර්ජන හමුවේ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය රැක ගැනීමට රජය කැපවී සිටින බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ ජනතාවගේ මානව හිමිකම් හා අයිතීන් සුරැකීම රජයේ පරම අපේක්‍ෂාව බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. වත්මන් ජිනීවා මානව හිමිකම් යෝජනාව හා මහ කොමසාරිස්වරියගේ වාර්තාව පදනම් කර ගනිමින් සැකසුණු ග්‍රන්ථයක් විදේශ අමාත්‍යාංශයේ දී එළි දැක්විණ.

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන අසාධාරණ ක්‍රියාමාර්ග හා ඊට මුහුණ දිය හැකි ආකාරය පිළිබඳ විද්වත් කතිකාවතක් මේ ග්‍රන්ථයට ඇතුළත්. හිටපු තානාපති ජනාධිපති නීතිඥ සරත් විජේසිංහ මහතාගේ පූලිකත්වයෙන් “ජිනීවා අර්බුදය හා පෙරමඟ“ ග්‍රන්ථය සම්පාදනය කෙරිණ.

    Last modified on සෙනසුරාදා, 13 මාර්තු 2021 12:27

    Latest News