සීනි ආනයන බදු අඩු කිරීමෙන් රජයට ආදායම අහිමි වූ බවට ප්‍රකාශ කර නැහැ; ලේකම් (වීඩියෝ)

මාර් 13, 2021
  • සීනි ආනයන බදු අඩු කිරීමෙන් රජයට රුපියල් බිලියන 15.9ක ආදායමක් අහිමිව වූ බවට මුදල් අමාත්‍යාංශය කිසිදු ප්‍රකාශයක් කර නැතැයි එහි ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි.

    මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, සීනි ආනයනික බදු අඩු කිරීමේ සහනය ක්‍රමානුකූලව ජනතාවට ලැබී ඇති බවයි. ස්වර්ණාභරණ හා මැණික් අපනයනය සඳහා පැවති බදු සහ චිත්‍රපට නිෂ්පාදන පිරිවැය සඳහා අය කළ බදු ඉවත් කිරීමට ද රජය තීරණය කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 13 මාර්තු 2021 14:54

    Latest News