මොරවක කොරෝනා ආසාදිතයන් 51ක්

මාර් 14, 2021

    මොරවක ප්‍රදේශයේ ඊයේ අහඹු ලෙස කළ පීසීආර් පරීක්‍ෂණවලදී කොරෝනා ආසාදිතයන් 51ක් හඳුනා ගැනීමට හැකිවී තිබේ.

    ඔවුන් නගරයේ වෙළෙඳසැල්වල සහ තේ කර්මාන්ත ශාලාවක සේවකයින්. මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ප්‍රදේශයේ ජනතාවට දැනුම් දෙන්නේ, අත්‍යවශ්‍ය කරුණකට හැර නගරයට පැමිණිමෙන් වළකින ලෙසයි. නගරයේ කඩ සාප්පු දින 3ක් වසා තැබීමට ද මොරවක එක්සත් වාණිජ වෙළෙඳ සංගමය තීරණය කර තිබේ.

    Latest News