කසකස්ථාන සංචාරකයින් 136 ක් මත්තලින් දිවයිනට.

මාර් 28, 2021

    කසකස්ථානයේ අල්මාට් ගුවන්තොටුපලේ සිට KC 565 දරණ ගුවන් යානයෙන් කසකස්ථාන සංචාරකයින් 136 දෙනෙකු මත්තල ගුවන්තොටුපලින් දිවයිනට පැමිණ තිබේ.

     

    Latest News