අහිතකර පොල්තෙල් ගැන නීතිය ක්‍රියාත්මක කරන්න රජය උපදෙස් දුන්නා: අමාත්‍ය ලොකුගේ

මාර් 31, 2021

    ආනයනය කළ පොල් තෙල් ශරීරයට අහිතකර නම් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජය උපදෙස් ලබාදී ඇතැයි, අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, මාධ්‍ය හමුවට අද එක්වෙමින්. විපක්‍ෂයේ කාර්ය භාරය අමතක කර ව්‍යාජ මතවාද පැතිරවීමට සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියාකරන බවට, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී දේශප්‍රේමි එක්සත් ජාතික පක්‍ෂයේ නායක සුගත් ‍හේවාපතිරණ මහතා චෝදනා කරයි.

    Latest News