වෙළෙඳ පොළේ දැනට පවතින පොල් තෙල් ශරීරයට අහිතකර නොවේ

අප්‍රේ 03, 2021

    වෙළෙඳ පොළේ දැනට පවතින පොල් තෙල් ශරීරයට අහිතකර නොවන බව පාරිභෝගික අධිකාරිය අවධාරණය කරයි.

    සාම්පල 55ක් ඇසුරින් සිදු කෙරුණු පරීක්‍ෂණවලට අනුව, ඒ බව තහවුරු වී ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    Latest News