කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ පිරිස 90,021 දක්වා ඉහළට

අප්‍රේ 03, 2021

    කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 90,021 ඉහළ ගොස් තිබේ.

    එම ප්‍රතිශතය 96.56%ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2626ක් ඇතුළත්.

    Latest News