අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

අප්‍රේ 03, 2021
    සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබේ.
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර ඇති එම මාර්ගෝපදේශ මාලාවේ සම්පූර්ණ විස්තර පහතින් දක්වා තිබේ.
     
     
     
     

    Latest News