අගමැතිතුමා බංගලාදේශයේ කළ චාරිකාවක දී ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට අවධානය....

ජූනි 15, 2021

    ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර, ගිවිසුම් කිහිපයක් යටතේ විශේෂ විධිවිධාන පැවතියද, දෙරට අතර වෙළෙඳාම පවතින්නේ, අවම මට්ටමකයි.

    අග්‍රාමාත්‍යතුමා බංගලාදේශයේ කළ චාරිකාවක දී ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට අවධානය යොමුවිය. එහි මුල් පියවර වශයෙන් කෙටි භාණ්ඩ ලැයිස්තුවක් සමඟ වරණීය වෙළෙඳ ගිවිසුමකට එළඹීමේ හැකියාව සොයා බැලීමට ද එකඟතාව පළ වී තිබේ.

    ඒ සම්බන්ධයෙන් එරට අදාළ බලධාරීන් සමඟ සාකච්ජා කොට සුදුසු පියවර ගනු ඇත.

    Latest News