එන්නත්කරණය දිවයින පුරා සාර්ථකයි

ජූනි 15, 2021

    කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 263 දෙනෙකුට ලබාදී තිබේ.

    සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 31,440 දෙනෙකුට ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබාගත් පිරිස 66,463ක්. ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ ලබාදුන් පිරිසට 1,576ක් ඇතුළත්.

    මෙරට ජනතාවට මේ දක්වා එන්නත් මාත්‍රා 29 ලක්‍ෂ 30,212ක් ලබාදී තිබේ. දිවයින පුරා එන්නත්කරණ වැඩසටහන් අදත් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණ.

    Latest News