මේ දක්වා ලබාදී ඇති සමස්ත එන්නත් සංඛ්‍යාව තිස් දෙලක්‍ෂ 61,432ක්

ජූනි 20, 2021

    කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ජනතාවට මේ දක්වා ලබාදී ඇති සමස්ත එන්නත් සංඛ්‍යාව තිස් දෙලක්‍ෂ 61,432ක්.

    සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 9577කට ලබාදී තිබේ. එහි දෙවැනි මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 16,534ක්. ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 13,775කට ලබාදී ඇති අතර, එහි දෙවැනි මාත්‍රාව ලබාදුන් පිරිසට 2610ක් ඇතුළත්. එන්නත්කරණය අදත් සාර්ථකව ක්‍රියාත්මකයි.

    Latest News