එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන් සිදුවු විනාශයට නෛතික ක්‍රියාමාර්ග

ජූනි 29, 2021

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් සිදුව ඇති සමුද්‍රීය පරිසර විනාශය පිළිබඳව නෛතික ක්‍රියාදාමය සඳහා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    අදාළ පරිසර හානිය සම්බන්ධයෙන් වන නෛතික ක්‍රියාදාමයට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අධිකරණ අමාත්‍යවරයා විසින් නීතිපති හා අනෙකුත් අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් උපදේශන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ.

    Latest News