ප්‍රතිශක්තිකරණ; මේ දක්වා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 41 ලක්‍ෂ 86,533ක්

ජූලි 04, 2021

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 41 ලක්‍ෂ 86,533ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    ඊයේ එන්නත් මාත්‍රා 63,704ක් ලබාදී තිබේ. කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 718 දෙනෙකුට ලබා දුන්නේය. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබා දී ඇති පිරිසට 34,915 දෙනෙකු අයත්. එහි දෙවැනි මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 28,071ක්.

    Latest News