දුම්වැටි සමග සැකකරුවන් 02 ක් දැලේ...

සැප් 12, 2021

    පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ මෝදරදී කරන ලද වැටලීම් දෙකකින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 12,400 ක් සමග සැකකරුවන් 02 ක් අත්අංගුවට ගෙන ඇත.

    සැකකරුවන්, මෝදර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.  

    Latest News