නිරෝධායන නීති කැඩූ තවත් 669 ක් අත්අඩංගුවට...

සැප් 12, 2021

    ගත වූ පැය 24 තුල නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 669 ක් අත්අඩංගුවට ගෙන තිබේ. 

    ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 38  ක්. 

    Latest News