රටේ කිසිදු ඉන්ධන හිඟයක් නැහැ; සභාපති...(වීඩියෝ)

සැප් 12, 2021
  • නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමෙන් සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය 40% කින් පමණ අඩුවී ඇතැයි, ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.

    එහි සභාපති සුමිත් විජේසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, රටේ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවයි.

    Last modified on ඉරිදා, 12 සැප්තැම්බර් 2021 19:38

    Latest News