රියාජ් බදියුදීන් දැඩි කොන්දේසි සහිතව මුදාහැරීමට නියෝග....

නොවැ 15, 2021

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට පත්කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් මහතා දැඩි කොන්දේසි සහිතව රැඳවුම් භාරයෙන් මුදාහරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

     

    Latest News