"බයිලා රජු" මෙල්බන්හිදී දිවි සැරියට සමුදෙයි....(වීඩියෝ)

ජන 09, 2022
  • ජනප්‍රිය බයිලා ගායක ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී අද (09) අභාවප්‍රාප්ත වුණා.

    මියයන විට ඔහු 77 වැනි වියේ පසුවුණා. ශ්‍රී ලංකාවේ බයිලා සංගීතයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා කණ්ඩායම් හා එළිමහන් සංගීත වේදිකාවේ සුවිශේෂ දක්‍ෂතා දැක්වූ ගායකයෙක්....

    Latest News