පාසල් අධ්‍යයන කටයුතු හෙට (10) සිට සාමාන්‍ය පරිදි....(වීඩියෝ)

ජන 09, 2022
  • පාසල් අධ්‍යයන කටයුතු හෙට (10) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙනවා.

    සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව එය ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසන්නේ....
    ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග පිළිබඳව ද ඔහු අදහස් පළ කළා....

    Latest News