එය සංවර්ධනය කෙරුණේ වසර 50කට පසුවයි. කිලෝ මීටර් 12ක් සංවර්ධනය කෙරිණ. වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 4,795ක්. මාර්ගය සංවර්ධනයට පියවර ගැනුණේ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ අදහසකට අනුවයි. ගිංගඟේ පැති බිම්ම ද මේ යටතේ ප්‍රතිසංස්කරණය කෙරිණ. ප්‍රතිපාදන වෙන් කෙරුණේ, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන්.