හෙරොයින් ලග තබාගෙන වැඩ වරදී

ජූනි 14, 2019

    කොටහේන පොලිස් වසමේ මැල්වත්ත ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 900ක් සන්තකයේ තබා සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගනී.

    වයස අවුරුදු 55ක් වු මෙම සැකකරු කොළඹ 12, මෛත්‍රී බෝධිරාජ මාවතේ පදිංචි අයෙක්.

    අද (14) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඔහු ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News