ඉදිරි දිනවලත් තද සුළං සමඟ වැසි

ජූනි 14, 2019

    ඉදිරි දිනවල දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි ඇතිවීමේ ඉඩ-කඩ පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    උතුර, උතුරු මැද හා වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර 40ත්, 50ත් අතර වූ තද සුළං ඇති විය හැකි බව, එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඌව පළාතේ හා මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36ක කාලය ඇතුළත වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    Latest News