විභාග ප්‍රතිඵල ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ තීන්දුවක්

ජූනි 14, 2019

    ඉදිරියේදී 5 ශ්‍රේණයේ ශිෂ්‍යත්ව විභාගයේ හා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිථල වල සමස්ථ ලංකා මට්ටමින් හොඳම ප්‍රතිථල ලබාගත් ස්ථානයන් ප්‍රකාශයට පත් නොකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

    Latest News