සෙවණගල සහ පැල්වත්ත සීනි කම්හල් සමඟ 37 ක් රජයට

ජූනි 21, 2019

    සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා ඇතුළු ආයතන 37ක් රජයට පවරා ගැනීමට අදාළව පනවා තිබු ඌන ක්‍රියාකාරි ව්‍යවසාය හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම සඳහා වු පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වේ.

    ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 91ක් හිමි විය.

    විරුද්ධව ඡන්ද 69ක් හිමි වූ අතර, වැඩි ඡන්ද 22 කින් නව පනත සම්මත වී තිබේ.

    ඒ අනුව නව පනතට අනුව මෙම ආයතන මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට පැවරේ.

    Last modified on ඉරිදා, 22 දෙසැම්බර් 2019 18:49

    Latest News