මෙම ප්‍රදේශයට ත්‍රස්තවාදී සැකකරු ද රැගෙන ගොස් වළ දමා තිබූ මෙම ද්‍රව්‍ය ගොඩගත් බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙම ද්‍රව්‍ය පාළු කැලෑබඳ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක වළ දමා තිබී ඇත.
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ජෙඩා නුවරදී අත් අඩංගුවට ගත් හයාදු මොහොම්මදු අහමඩ් මිල්හාන්ගෙන් ලද තොරතුරු අනුව කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයේ සඟවා තිබූ ඩෙටනේටර් 1000ක්, ජෙලෙග්නයිට් කූරු 300ක් සහ උණ්ඩ සොයා ගැනේ.