අධිබල විදුලි ධාරාවකින් මොරහේනගමට හානි (වීඩියෝ)

ජූනි 29, 2019

    ගිණිගත්හේන, පොල්පිටිය හරහා ලක්‍ෂපාන ප්‍රධාන මාර්ගයේ මොරහේනෙගම ප්‍රදේශයේ ගම්මාන රැසක විදුලි පාරිභෝගිකයින් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද උද්ඝෝෂණයක නිරත වූහ.

    ඒ, අධිබලැති විදුලි ධාරාවක් හේතුවෙන් පාරිභෝගිකයින් රැසකගේ ගෘහස්ථ විදුලි උපකරණවලට සිදුවූ හානිය සහ දින 3ක් තිස්සේ නිවාසවලට විදුලිය නොමැතිවීම හේතුවෙන්.

    Last modified on සෙනසුරාදා, 29 ජූනි 2019 19:53

    Latest News