පළමු රන්දෝලි පෙරහැර අදයි

අගෝ 10, 2019

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ රන්දොලි පෙරහැර අදින් ආරම්භ වෙයි.

    ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවිම අගෝස්තු 1 වැනිදා සිදු කෙරිණ.ඒ අනූව කුඹල් පෙරහැර පසුගිය 05 වනදා ආරම්භ විය. එහි අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රීයේ විථි සංචාරය කළේය.

    ඇසළ පෙරහැර මංගල්‍ය ලබන 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 10 අගෝස්තු 2019 10:47

    Latest News