නිරෝධායන ඇඳිරිනීතිය කඩ කරන්නන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවේ පළමු LNG (ද්‍රවීකෘත ස්වාභාවික වායු) විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට්…
කොරෝනා වසංගතය නිසා අනෙකුත් හදිසි ප්‍රතිකාර පමා කර ගත යුතු නැතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට…
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කළ කණ්ඩායම පිළිබඳ ව වහාම තමාට තොරතුරු ලබාදෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා…
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින්…
ඊයේ (04) මධ්‍යම රාත්‍රීයේ සිට සහල් නිෂ්පාදකයින්ට සහ මෝල්හිමියන්ට සහල් සඳහා උපරිම විකිණුම් මිලක් නියම කර තිබේ.
අත්‍යවශම කරුණක් හේතුකොට ගෙන හැර නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට බලාපොරොත්තු නොවන බව ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
අද (05) දින උදෑසන 06.00 වනවිට පුද්ගලයින් දෙසිය හැත්තෑ හත් දෙනෙකු (277) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්ෂණ 546,803 ප්‍රමාණයක් සිදුකර ඇත.
අද (05) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) මෙරටට පැමිණ…
ඊයේ (04) දිනට මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් හාරසිය හතලිස් තුන් දෙනෙකු (443) හඳුනාගෙන ඇත. ඔවුන් දේශියව හඳුනාගත් පුද්ගලයන්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට වඩා සුදුසු වායුගෝලීය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 79ක කාන්තාවක් ඊයේ (03) දින සිය නිවෙස්දී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස…
කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 5858 දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ්-19 වසංගතය පාලන කිරීමේ ක්‍රියාදාමයන් පිළිබඳව ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක්කරයි
සෞදි අරාබියේ ආරක්‍ෂිත නිවාස 150ක රඳවනු ලැබ සිටින ශ්‍රී ලාංකිකයන් පැය 48ක් ඇතුළත දිවයිනට ගෙන්වා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා…
කොරෝනා අර්බුදකාරී තත්වය හමුවේ වුවද දිස්ත්‍රික්ක 25ටම හිඟයකින් තොරව, කඩිනමින් පොහොර නිකුත් කරන ලෙස, රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද…
අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ කිසිදු හිඟයක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු”(Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට…

Latest News