පාර්ලිමේන්තුව අද (3) පෙරවරු 10.00ට රැස්වූ අතර එම රැස්වීම පැය තුනකට සීමා විය.
අග්‍රාමාත්‍යතුමාගේ යෝජනාවකට අනුව දහම් පාසල් ගුරුවරියන්ට නිල ඇඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි බෙදාදෙයි.
කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකුට කෝවිඩ් - 19 වයිරසය ආසාදනයවී ඇතැයි, එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය කාර්යාල පරිශ්‍රය තාවකාලිකව වසා දැමූ බව අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.
පාර්ලිමේන්තු සභාවේ අග්‍රාමාත්‍යතුමා විසින් පත් කරන නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පත් කරයි.
කර්මාන්ත කරුවන්ගේ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා ඍජු දුරකතන අංක 3ක් අමාත්‍යංශය විසින් හඳුන්වා දී තිබේ.
මෙරට 22 වන කොවිඩ්19 මරණය වාර්තාවේ. මෙසේ මිය ගොස් ඇත්තේ කොළඹ ජම්පටා වීදියේ පදිංචි වයස අවුරුදු 68ක් වන කාන්තාවක් වන…
පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 23 දෙනෙකුට ඊයේ (2) දිනයේ දී වයිරසය ආසාදනයවී බව කොවිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත…
කොරෝනා ආසාදිතයකු පැමිණි බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් ගාල්ල ධීවර වරාය අද (03) උදෑසන සිට තාවකාලිකව වසා දමා තිබේ.
බදුල්ල මහාධිකරණයේ නඩු කටයුත්තක් සඳහා පසුගිය 26 දා පැමිණි රහස් පොලිස් නිළධාරියෙකු ආසාදිතයෙක් බව දින කීපයකට පසුව හඳුනාගැනීමත් සමග බදුල්ල…
නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලය තුළ තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි ආයතන සහ සේවාවන් සංඛ්‍යාව…
3 ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා පාසැල් දරුවන්ට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම රූපවාහිනී වැඩසටහන් නිර්මාණය කර විකාශය…
පිටකොටුව අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය තොග වෙළෙඳසැල් අද(03) දිනයේ විවෘතව තබන බව අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පවසයි.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධයෙන් අභියාචනා ඇත්නම් ඒවා විද්‍යුත් තැපෑල ඔස්සේ යොමු කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග…
මහවැලි H කලාපයට අයත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේ මෙන්ම, පුත්තලම දිස්ත්‍රික්කයේ වී වගාව සහ කෘෂි බෝගවගාව ඉහළ නැංවීමේ අරමුණින් දැනට සැපයෙන ජල…
තෙවන පාසල් වාරය ආරම්භ කිරීම ප්‍රමාද වුවද ළමුන් සඳහා මාර්ගගත ක්‍රමයෙන් අධ්‍යාපන කටයුතු සිදුකිරීම සඳහා කටයුතු සැළසුම්කර ඇති බව අධ්‍යාපන…
පැය තුනක කාලයක් සඳහා අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දී දුම්රියෙහි ගමන් කළ හැක්කේ අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට, ඔවුන් සමඟ ගමන් කරන…
ඌව, නැගෙනහිර, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ…
කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයත් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා…

Latest News