රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින ප්‍රේමලාල් ජයසේකරගේ මහතා අද දිනයේ සිට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට අවසර හිමිවෙයි.
නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා දෙවැනි දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ.
කල්පිටිය, පාලවිය ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී රත්ත්‍රන් කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
මත්පෙති 18,900ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
කොවිඩ් -19 හේතුවෙන් මාස හතකට වැඩි කාලයක් වසා දැමූ සියලු පාසල්වල 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අද පාසල් දරුවන්…
අද දිනයේ දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව…
කළුතර උතුර,වස්කඩුව ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමෙන් සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
බරපතල පසුබැසීමකට ලක්ව ඇති තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
මීතොටමුල්ල පෙරේරා මාවතේ ජනතාවගේ ජල සැපයුම පිළිබඳ ගැටලුව එතුඑළිය ඊයේ වාර්තා කළේය.
2015 මැතිවරණයට පෙර සහරාන් හෂීම් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවකට දේශපාලන පක්‍ෂ කිහිපයක් එකඟත්වය පළකර තිබූ බව ජනාධිපති කොමිසමේ දී අද…
පාලනය කර තිබූ “නිව් ඩයමන්ඩ්“ නෞකාවේ ගින්න නැවත හටගෙන ඇතැයි වාර්තාවේ.
ටී-56 ගිනි අවියක් හා තියුණු ආයුධ සමඟ බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අද අත්අඩංගුවට ගනු ලැබීය.
රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවීමට පසුගිය දා (04) අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස්…
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය සංවර්ධනය කිරීම වෙනුවෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යුනිසෙෆ් ආයතනයේ ඉදිරි දායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (07) අධ්‍යාපන…
මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ සහ 15% වූ රත්‍රන් ආනයන බද්ද ඉවත්…
ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යම් සිද්ධිය සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු…
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තුන්දෙනෙකුට ඔක්තෝම්බර්…
PCR පරීක්ෂණ කට්ටල 16,800ක් හා VTM 17, 000ක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග ලෙස ලැබී ඇත.
මෙම සතියේ 8, 9, 10 සහ 11 යන දින හතරම පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තාවේ.
වසර 225 කට වඩා පැරණි ලන්දේසි යුගයේ ඉදිකරන ලද මුතුවැල්ල උමං මාර්ගයට විකල්පයක් වශයෙන් උතුරු කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා…

Latest News