දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙක් වන රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත්…
ඉදිරි තෙවසර තුළ, මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් දේශීයව නිෂ්පාදනයට සැලසුම් කෙරේ.
හෙරොයින්, අයිස් සහ හඳුනානොගත් මත් පෙති බෙදූ වැඩ තහනමකට ලක්වූ ලියුම් බෙදන්නෙකු බත්තරමුල්ල බටපොතදී තලංගම පොලීසිය විසින් අද (10) අත්අඩංගුවට…
ලබන 22 වැනි දා සිට පාර්ලිමේන්තුව රැස්වන වේලාව සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
රටවල් 06ක රාජත්‍රාන්ත්‍රිකයින් පත් කිරීම සඳහා පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතියට යොමු කෙරේ.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (12) රාත්‍රී 10 සිට පසුදා පෙරවරු 10 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික…
පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.
කොවිඩ් - 19 ආසාදනය වූ තවත් 05දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.
රජයේ ආයතනවල බදාදා දින පැවති මහජන දිනය සඳුදා දිනයට ගෙන ඒමට අමාත්‍ය මණ්ඩල තීරණය කර ඇති බව අද පැවති කැබිනට්…
බණ්ඩාරගම, අටලුගම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
අයථා වාහන ගණුදෙණුවක් සම්බන්ධයෙන් පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් පකිස්ථාන අධිකරණයක් මගින් වරදකරු බවට පත්වුණා.
ලබන වසර සඳහා නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් වර්ග 400 ක් මුද්‍රණය කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
කොරෝනා හේතුවෙන් විදෙස්ගතව සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 664 දෙනෙකු අද දිවයිනට පැමිණ තිබේ.
නායයාමේ අවදානමක් හේතුවෙන් බදුරලියේ පවුල් 20 ක් නිවාසවලින් ඉවත් කර තිබේ.
ඛනිජ තෙල් හා ගෑස් ගවේෂණය යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඊයේ සාක්ෂිදුන් අවස්ථාවේදී එය රහසිගතව පටිගතකළ සමස්ත…
තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ඒවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අනිවාර්ය…
දැනට සතිඅන්තයේදී පමණක් ධාවනය වන ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ලබන 12 වැනිදා සිට දිනපතා ධාවනයට…
ගව ඝාතනය නතර කිරී‌මේ නීතිය මසකින් කල් දැමීමට තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
සී/ස සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ ධීවර සංස්ථා නියෝජිත පිරිසක් සමග ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ධීවර අමාත්‍යංශයේදි සාකච්ඡාවක් පැවැත්විණි.

Latest News