ඊයේ (11) පස්වරුවේ අනුරාධපුරයට ගිය ජනාධිපතිතුමා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරි නිවාස නායක හිමියන් බැහැ දැක පිළිසඳරක නිරතවිය.
මේ රන්න කදිරගොඩ ප්‍රදේශයට ඇති එකම සෞඛ්‍ය සායන මධ්‍යස්ථානයයි.
යුතුකම ජාතික සංවිධානයේ සුහද හමුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (11) එක්විය.
පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබාදීම පිළිබඳව සොයා බලන්න යැයි අධ්‍යාපන අමාත්‍යතුමාට උපදෙස් ලබා දී ඇති…
රටේ නිදහස් සෞඛ්‍ය ආරක්‍ෂා කිරීමට නව රජය කැපවන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමනඩ් නෞකාව තුළ තිබෙන තෙල් සාම්පල ලබාගෙන විමර්ශනයක් සිදුකිරිම සදහා කොළඹ ප්‍රධාන…
ත්‍රස්තවාදී කටයුතු වැළැක්වීම සඳහා ස්ථාපිත පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහරාන් හෂීම් අත්අඩංගුවට ගනු ඇතැයි, තමා බලාපොරොත්තු වුවද පාස්කු ප්‍රහාරය එල්ලවනතුරු…
පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා…
මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 2969ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්වය හා නිවාරණය පිළිබඳ යලිත් වැඩි වශයෙන් මහජන අවධානය යොමු කර ගැනීම උදෙසා වැඩපිලිවෙලක් ඇරඹීමට…
නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලුනු පුද්ගලයින් 12 ක් සහ ධීවර ආම්පන්න රැසක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
හෙට (12) කොළඹ ප්‍රදේශවලට රාත්‍රී 10.00 සිට පැය 12ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය…
ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයා හුදෙකලා මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබේ.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පුත්තලම - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ 38 කණුව පාලම අද (11) උදෑසන ගිලාබැසීමකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී…
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ ඇති…
මැදපෙරදිග රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 472 දෙනෙක් අද (11) දිවයිනට පැමිණ ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සියලු රාජ්‍ය අමාත්‍යවරුන් සමග ඊයේ (10) ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡාවේ දී ජන ජීවිතයේ සහ සමාජයේ අභිවෘද්ධියට…
වැල්ලවාය, මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල - යුදගනාව පන්සල් හංදිය ප්‍රදේශයේ දී ඊයේ (10) පස්වරුවේ දී අපරික්ෂාකාරි ලෙස ධාවනය කල ට්‍රැක්ටර්…
මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3155 දක්වා ඉහළ ගොස් තිබේ.

Latest News