කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීය නිෂ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.
13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ, උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා…
මහ බැංකු බැඳුම්කර සිදුවීමට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගත් තීරණය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා…
අප්‍රේල් - 21 ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ තවත් අසම්පූර්ණ නඩු ගොනු 38ක් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර තිබේ.
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මහජනතාවට නැරඹීම සඳහා අද සිට (7) විවෘත කරයි.
කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් 6දෙනෙකු රැගත් චම්පා - 7 බහුදින යාත්‍රාව අනතුරට ලක් වී ඇතැයිද, ඉන්දීය වෙළඳ නෞකාවක්…
මස්කෙළිය - නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය මෝහිනි ඇල්ල අසළ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සංවර්ධන කටයුතු කරන ස්ථානයේ අද(07) නායයාමක් සිදුව…
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොරෝනා ආසාදිතයෙකු වශයෙන් හදුනා ගැනීමත් සමග බන්ධනාගාරයට අමුත්තන් පැමිණිම දින නියමයක් නොමැතිව තාවකාලිකව නවතා දමා තිබේ.
අනුරාධපුර – පුත්තලම මාර්ගයේ රාජාංගනය 27 හන්දිය ආසන්නයේ දී පොලිස් අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලීසිය විසින් වෙඩි තබා…
මුල්ලේරියාව,කැලණිනදී මාවතේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකින් ගංජා කිලෝග්‍රෑම් 56කට අධික තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
විවිධ අපරාධ සඳහා යොදා ගත හැකි ආයුධ කිහිපයක් මීරිගම පල්ලේවෙල කුකුල්නාපෙ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අද (07) උදෑසන 10.00 වන විට කොරෝනා ආසාදිතයින් 36 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
විදේශගතව සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා නමැත්තාගේ අපරාධ සහයකයෙකු හොරොයින් සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය.
අධ්‍යන කටයුතු යළි ආරම්භ කිරීමත් සමග සිසුන් විශාල පිරිසක් විශ්ව විද්‍යාල වෙත පැමිණෙමින් සිටියි.
තම ජීවිතයේ තරුණ ජවය රටේ සංවර්ධනය වෙනුවෙන් කැපකළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් 2014 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන…
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන් වෙත ශ්‍රී ලංකා විදේශ…
තරුණ යුවළක් පොල්ගොල්ල ජලාශයට පැන සියදිවි නසා ගෙන ඇතැයි පොලිසිය පවසයි.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් කොවිඩ් 19 ආසාදිතයෙක් වශයෙන් තවහුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ…
විදෙස් රටවල සිට මුහුදු මාර්ගයෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ මුහුදු සීමාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක…
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් නාවික හමුදා සෙබලුන් 03 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Latest News