මොනරාගල, දඹගල්ල රක්‍ෂිතයේ ඊයේ ගින්නක් හටගෙන තිබිණ.
කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කොට වාර්තා කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවසට ගොස් තිබෙන බව වාර්තා වේ.
ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග පාවා දුන් බවට කළ චෝදනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන…
කොකේන් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ නයිජිරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේය.
බස්නාහිර පළාතේ මුව ආවරණ පැළද නොසිටි තවත් පුද්ගලයන් විසි දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.
පවතින ගැටලු සහ අඩු පාඩු විසඳා කෘෂිකර්මාන්තයට රටේ ප්‍රමුඛස්ථානය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
විදේශ රැකියා ක්ෂේත්‍රයේ සංවර්ධනය හා ආදායම ඉහළ නැංවීමට තුන් අවුරුදු සැලැස්මක් සම්පාදනය කිරීමට විශේෂ කමිටුවක් පත්කර තිබේ.
යාපනය,මණ්ඩතිව් දූපත හා කල්මුණේතුඩුව අතර මුහුදේ නාවික හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 400ක පමණ ප්‍රමාණයක් සිය බාරයට…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකට ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මැතිතුමා අනුරාධපුරයේ දී අද සහභාගී විය. සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව එම…
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා පත් කර තිබේ.
තවත් කොරෝනා ආසාදිතයින් 36 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද (03) උදෑසන 10.00 වන විට…
පොලිසිය බස්නාහිර පළාත තුළ ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා සිදු කළ වැටලීම්වල දී මත්ද්‍රව්‍ය සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාවන්…
නිවාස නිරෝධායනයට ලක් කරමින් සිටියේ දී කොවිඩ් 19 ආසාදිතයෙක් ලෙස ඊයේ (02) කොළඹ 13,ජින්තුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගියා මේ වන…
අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ විසිහත් දහසකට අධික වන අතර, මරණ සංඛ්‍යාව 18,000 ඉක්මවා ගිහින්.
ජාත්‍යන්තර කීර්තියට පත් කෘතහස්ථ ළමා කතා ලේඛිකාවක සහ ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පිනියක වූ එසේම මෙරට ළමා කතාන්තර කලාවේ පුරෝගාමී ලේඛිකාව වූ…
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව වරාය සේවකයෝ අරඹා තිබූ වැඩ වර්ජනය නැවැත්වීමට පියවර ගත් බව වෘත්තීය…
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, මහේල ජයවර්ධනට අද (03) දින ප්‍රකාශයක් ලබා දීමට නොපැමිණෙන ලෙස  “ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ…
වියට්නාමයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 65 දෙනෙක් ඊයේ (02) දිවයිනට පැමිණ තිබේ. එම පිරිස වියට්නාම් ගුවන්සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණියේය.
නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 877 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Latest News