කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය වෙත එක් ගුවන් මගියෙකුට අමුත්තන් පස්දෙනෙකු දක්වා රැගෙන ඒමට අද (06) සිට…
රජයේ සියලු පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක “සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන” අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහනය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (06) පුත්තලම දිස්ත්‍රික්කයේ චාරිකාවක…
හිටපු ඇමති රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත් කිරීමට තීරණය කළේ ඔහු විසින් සිදුකර තිබු ප්‍රකාශයෙන් බැලූ…
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාද්…
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන බදු සහනය ඉවත්කළා යැයි කීම සම්පූර්ණයෙන් අසත්‍ය බව උසස් අධ්‍යාපන අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන්…
රජයේ විශ්වවිද්‍යාලවල ඉගැන්වීම් කටයුතු සිදුකරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා මහචාර්යවරුන් සඳහා සින්නක්කරව මිළදී ගතහැකි මහල් නිවාස සංකීර්ණයක් කොළඹට නුදුරින් තැනීම සඳහා…
කොවිඩ්19 ව්‍යාප්තිය හේතුවෙන්‌ මෙරටට පැමිණීමට නොහැකිව ඉතියෝපියාවේ සහ කටාර්‌ හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින්‌ පිරිසක්‌ අද දිවයිනට පැමිණියා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා එහි පාර්ශවකරුවන්ගේ සංවර්ධනය හා ආදායම ඉහළ නැංවීම සඳහා තුන් අවුරුදු සැලැස්මක් සැකසීම සඳහා…
 කොන්දේසි කිහිපයක් යටතේ අද (06) සිට විශ්ව විද්‍යාල පද්ධතිය සිසුන්ට විවෘත වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය…
කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු රජයේ සියලු පාසල් අද (06) සිට යළි ආරම්භ කෙරිණ.
මේවන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්19 ආසාදනය වී සුව වූ ගණන 1903ක් වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවිය…
බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයෙන් පසුගියදා හඳුනා ගැනුණු කොවිඩ්-19 රෝගියාට එම රෝගය වැළඳී නොමැති බව වාර්තාවේ.
2019 වසරේ දී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සභාගත කළ නව ව්‍යවස්ථා කෙටුම්පතත්, සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යෝජනාත් අතර කිසිදු වෙනසක් නැතැයි,…
රට, පිරිසිදු පානීය ජලයෙන් ස්වයංපෝෂිත කිරීම මීළඟ ඉලක්කය බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
සහල් හිඟයක් ඇති කිරීමට අතර මැදියන්ට ඉඩ නොදෙන ලෙස පොළොන්නරුව ගොවීන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටියේය.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු දිවයිනේ සියලු පාසල් දින 115කට පසු සිසුන්ට හෙට (06) යළි විවෘත වේ.
මුල්ගිරිගල රජමහා විහාරයේ ශෛලතලා මස්තකය මුදුනෙහි ස්ථාපනය කරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්…
උතුරු පළාත් සභාවේ, හිටපු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ. ශිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News