ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල යේ වාර්ෂික ඇසළ මහෝත්සවය 2248 වැනි වරටත් ජුලි මස 21වැනිදා ආරම්භ වී අගෝස්තු මස 04වැනිදා…
සෞදි අරාබියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙකු රියාද් නුවර සිට රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද…
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සිදු කෙරෙන විමර්ශනයකට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මූලස්ථානය ජනතාවගේ සහය අපේක්ෂා කරයි. ඔහු පිළිබඳ තොරතුරු දන්නේනම්,…
පුත්තලම, කාක්කා පල්ලිය, මනක්කුලම පදිංචි 84 හැවිරිදි එම්.ඒ.එච්.පී මාරසිංහ විශ්‍රාමික ගුරු මව රුපියල් ලක්ෂ 02 ක මුදලක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග…
පසුගිය ආණ්ඩු සමයේ රාජ්‍ය බුද්ධි සේවය කාර්යක්‍ෂම ක්‍රියා නොකිරීම හේතුවෙන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ බව, රාජ්‍ය බුද්ධි සේවයේ…
කොවිඩ්-19 රෝගය වැළඳුණු 149 දෙනෙකු පමණක් අද වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
සමගි ජනබලවේගයේ ජනහමුවක් මීරිගම, පස්යාල ප්‍රදේශයේ ඊයේ පැවැත්විණ.
ජාතික ජනබලවේගයේ මැතිවරණ රැලියක්, පසුගියදා හෝකන්දරදී පැවැත්විණ.
අභිනව පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍යාරක්‍ෂිතව පැවැත්වීමට අදාළව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජාවක්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද උදේ පැවැත්විණ.
රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් වංචා කළ සැකකරුවන් 57 දෙනෙකු බස්නාහිර පළාතේ පොලිස් වංචා විමර්ශන අංශවලින් පැය 24ක් තුළ අත්අඩංගුවට…
මන්නාරම පේසාලෙයි ප්‍රදේශයේ කිතුණු දේවස්ථානයකට සැකකටයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයා යාපනය ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ ද සැකසහිත ලෙස හැසිරෙමින් සිටියදී…
පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයෙකු කිලිනොච්චි, ඉයක්කච්චි ප්‍රදේශයේ සිය නිවසේදී බෝම්බයක් සකසමින් සිටියදී පුපුරායාම පිළිබඳව රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාවක් කැඳවීමට පියවර…
ඉකුත් එක්සත් ජාතික පක්‍ෂ රජය යටතේ කිසිදු සංවර්ධන ක්‍රියාදාමයක් සිදු නොවූ බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ…
2020 අගෝස්තු මස 05 වනදින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය විමසීමේ කාලය පැයකින් දීර්ඝ කර තිබේ.
නිවසේ ආර්ථිකය සැලකිල්ලට ගෙන මෙවර ඡන්දය ප්‍රකාශ කළ යුතු බව, එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
බුත්තල, කුකුරන්පොළ යපස් නිධියෙහි වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අයත් හම්බන්තොට නාවික ස්ථානගත කිරීම ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ලෙස ඊයේ අධිකාරියට…
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය අද (06) සිට යළි විවෘත වෙයි.
තමා ඇතුළු පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ගනු ලැබු තීරණය හා ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා…
රිය අනතුරක්‌ සම්බන්ධයෙන්‌ අත්‌අඩංගුවට ගත්‌ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල්‌ මෙන්ඩිස්‌ ඇප මත මුදා හැර තිබෙනවා.

Latest News