ලංගම හා පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන්ට ගමනාගමන කටයුතු පහසු කරවීමට බස් රථ පිළිබඳ තොරතුරු ඇතුළත් mybuslk ජංගම දුරකතන…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් මූලස්ථානය පවසයි.
සති අන්ත නිවාඩුව සදහා දේශිය සංචාරකයන් විශාල පිරිසක් (04) සහ (05) දිනයන්වල නුවරඑලියට පැමිණ ඇත.
වැල්ලවාය, දඹේයාය ප්‍රදේශයේ දී වියලි ගංජා කිලෝග්‍රෑම් 38යි, ග්‍රෑම් 900ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුරාධපුර වෙහෙරබැන්ද කුටිය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානවල ආගමික වතාවත්හි නිරත වෙයි.
යහපාලන ආණ්ඩුව කොළඹ වරාය නගර ගිවිසුම වෙනස් කිරීම නිසා රටට හිමිවිය යුතුව තිබූ විශාල ඉඩම් ප්‍රමාණයක් අහිමි වූ බව, ශ්‍රී…
පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත, ආබාධිත හෝ වෙනත් නිදන්ගත රෝගයකින් තදබල ලෙස පීඩා විඳින ඡන්ද හිමියෙකුට ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකාව සළකුණු…
කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240ක් සඳහා රුපියල් බිලියන 53ක් අනුමත කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
අංග සම්පූර්ණව ඉදි කෙරුණු, කුරුණෑගල මහව සතිපොළ නොබෝ දිනකින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
යහපාලන ආණ්ඩුව නිලතල දැරූ රාජිත සේනාරත්න, රංජත් මද්දුමබණ්ඩාර, ඩී.එම්. ස්වාමිනාදන්, රංජන් රාමනායක සහ අජිත් පෙරේරා යන මහත්වරුන් වගඋත්තරකරුවන් කරමින්, දේශපාලන පළිගැනීම්…
ලංකා ලුණු සමාගමේ හම්බන්තොට මහලේවාය, බූන්දල සහ පලටුපාන යන ලේවායන්වල සේවකයින්ගේ දිනක වැටුප කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සුරක්‍ෂණ අරමුදලට ප්‍රදානය…
තංගල්ල නගරයේ ඉදි කෙරුණු “ආරෝග්‍යා” පෞද්ගලික රෝහල අද විවෘත කෙරිණ.
හිටපු අමාත්‍ය, තිස්ස කරල්ලියද්ද මහතා කැබිතිගොල්ලෑව නාගරික උද්‍යානය අසළ සංවිධාන කර තිබූ ජන හමුවකට ද ජනාධිපතිතුමා එක්විය.
රජය, ධාන්‍ය ආනයනය නතර කර ඇති හෙයින් ධාන්‍ය වර්ග ඉහළ මිලකට දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සැපයීමේ අවස්තාව ගොවි ජනතාවට උදාවී…
ප්‍රඥා සම්පන්න දැහැමි සමාජයක් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන අමා දම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 200 වන ධර්ම දේශනය අද…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුරාධපුර, මිහින්තලයේ ඓතිහාසික මිහිඳු ආරණ්‍ය සේනාසනය වැඳ ආශිර්වාද ලබා ගනී.
මානුෂිය අවශ්‍යතා සඳහා ඩ්‍රෝන යානා උපයෝගි කර ගනිමින් ගුවන් අධීක්‍ෂණ මෙහෙයුම් සිදු කිරීම සඳහා බලය පැවරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය…
කොවිඩ්-19 රෝගය වැළඳී සුවය ලැබූ ප්‍රතිශතය 90.04 දක්වා ඉහළ ගොස් තිබේ.
බුදුරජානන් වහන්සේ පළමු වරට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ ඇසළ පුර පසළොස්වක…
ගිරිඋල්ල, යකාබැඳි ඇල්ලේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මිය ගියේය.

Latest News