හෝමාගම පිටිපන ප්‍රදේශයෙන් ඊයේ සොයා ගැනුණ සංවිධානාත්මක අපරාධ කල්ලියකට අයත් ගිනි අවි තොගය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අංශ කිහිපයක් ඔස්සේ…
මැතිවරණ කොමිෂන් සභාව සහ ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අද පැවැත්විණ.
2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්කරුවන් සඳහා ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද ආරම්භ කෙරිණ.
“බෞද්ධයා” නාලිකාවේ නව ගුවන් විදුලි මැදිරි සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් අද විවෘත කෙරිණ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නයේ තල අස්වනු නෙලීම ආරම්භ කර තිබේ.
එක් විත්තිකරුවෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් බලපත්‍ර නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු මහේස්ත්‍රාත් තිළිණ…
1987 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් අරන්තලාව භික්ෂු ඝාතන සිදුකළ දැනට ජීවතුන් අතර සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව වහා පරීක්ෂණයක් සිදුකරන ලෙස…
ශ්‍රී ලංකාවේ තාක්ෂණ අංශයේ නව ව්‍යවසයයකත්ව වර්ධනය හා ඉඩප්‍රස්ථා පිළිබඳවThe 2020 Global Startup Ecosystem Report (GSER) වාර්තාවේ ඉහළ ඇගයීමකට ලක්ව…
විදුලි බිල්පත්වල සඳහන් ගාස්තු සම්බන්ධව අවසන් විසඳුම අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.
ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට අදාළව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට…
කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, මාර්ග තදබදය වළක්වා ගැනීම හා රාජ්‍ය හා පුද්ගලික සේවය…
අහිමි වූ සිය තැන්පතු මුදල් ආපසු ගෙවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් විසින්…
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් ඔහුගේ නීතිඥ වරු විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය…
සුරාබදු දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක සිට මුහුණ පා සිටින වෘත්තීය ගැටළුවලට කඩිනම් විසඳුම් දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි.
උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැණ නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට…
මේවන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්19 ආසාදනය වී සුව වූ ගණන 1678ක් වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවිය…
බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජුලි 06 වැනිදා සිට දිවා සුරැකුම් මධ්‍යස්ථාන සමස්ත ධාරිතාවෙන් පවත්වාගෙන යාමට අවසර ලබාදෙන බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල්…
අගෝස්තු 05 වැනිදායින් පසු පත්වන නව පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ කාර්ය වන්නේ, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අවුල් සහගත වූ රාජ්‍ය තන්ත්‍රය…
හෝමාගම පිටිපන ප්‍රදේශයේ වෙළෙඳසැලක සඟවා තිබූ ගිනි අවි 12ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද සමත්විය.

Latest News