පාසල් ආරම්භ වීමත් සමග විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතිය තුළ දැනුම් දීමට නියමිත බව අද (02) උදෑසන…
හෝමාගම පිටිපන ප්‍රදේශයේ වෙළෙඳ සැලක සඟවා තිබිය දී සොයාගත් ටී-56 වර්ගයේ ගිනි අවි අතර අතුරුදන්ව තිබූ බවට විශ්වාස කරන තවත්…
මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 2054 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 07 දෙනෙකු හඳුනා ගැනිමත් සමගයි.
නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 848ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ…
කොවිඩ් 19 නිසා පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් මාර්තු, අප්‍රේල් මාස සඳහා නිකුත් කරන ලද විදුලි බිල සම්බන්ධව පැන නැගී…
එළඹෙන මහමැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිත නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නියෝග…
කොළඹ කිංස්බරි හෝටලයේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ බෝම්බකරු වන මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නැතහොත් අබ්දුල්ලාහ් යන සැකකරුට ආධාර…
මැතිවරණ දිනය තුළ සමස්ත නිරික්ෂණ ක්‍රියාවලිය සඳහා 5000ට වැඩි පිරිසක් යෙදවීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, මුහුදු බඩ දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් සිදුවන දුම්රිය ප්‍රමාදයන් අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත්…
පාසල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණිවල ඉගෙනුම් කටයුතු අගෝස්තු 10 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
විදේශයන් හී රැකියාවල නිරත මෙරට ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු සැලසුම් කිරිම සඳහා තොරතුරු සංගණනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති…
හෝමාගම පිටිපන ප්‍රදේශයේදී තවත් අවි ආයුධ සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වේදිකා නාට්‍ය හා වෙනත් ප්‍රසංග සඳහා රංග ශාලා විවෘත කිරීම සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා…
ඉඩම් ලියපදිංචියේ දී සිදුවන වංචා නතර කිරීම සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීම සඳහා ඊ-ඉඩම් ලියාපදිංචි ක්‍රමවේදය, කඩිනම් කරන ලෙස ජනාධිපති…
මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයන් 162 ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
ඉකුත් දින 24 තුළ ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය 736ක් පොලිස් බාරයට ගෙන ඇතැයි, පොලිස් මුලස්ථානය පවසයි. පසුගිය 29 වැනිදා…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 4 දෙනාට අයත්ව තිබු වාහන 4 ක් පොලිස් භාරයට…
2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයඳුම්කරුවන් සඳහා ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඊයේ ආරම්භ කෙරිණ. ඒ දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී. මේ…
විදුලිය වංචනික ලෙස ලබා ගන්නා පුද්ගලයින් නීතිය රැහැනට හසු කර ගැනීමට කරන වැටලීම් වැඩි කරන්නැයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා…

Latest News