මේවන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්19 ආසාදනය වී සුව වූ ගණන 1661ක් වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවිය…
එක්සත් ජාතික පක්‍ෂය, මෙවර මහ මැතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරය අද ආරම්භ කළේය.
කොවිඩ්-19 රෝගය වැළඳුණු 1661 දෙනෙකුම පූර්ණ සුවය ලබා තිබේ.
අමෙරිකානු එක්සත් ජනපදයේ “MCC” ගිවිසුම් ක්‍රියාවලියට අදාළව 2017 සහ 2018 වසරවලදී එවකට පැවති ශ්‍රී ලංකා රජයට මුල්‍ය ප්‍රධාන දෙකක් සිදුකර…
සියළු දිස්ත්‍රික්කවල නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමඟ සාකච්ජාවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද පැවැත්විණ.
“ලෝක මුස්ලිම් ලීගය” නමැති සංවිධානය ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 5ක් ලබාදුන් බවට පැතිරයන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි, හිටපු ජනාධිපති…
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු උප පොලිස් පරීක්‍ෂකවරයෙකුට අයත් මිනුවන්ගොඩ නිවසේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමට උපයෝගී කරගත් දේපල සොයා ගෙන තිබේ.
දෙස්-විදෙස් කුමන්ත්‍රණ තීරණාත්මකව පරාජය කිරීමට පුළුල් ජනවරමක් අවශ්‍ය බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
මැතිවරණ වේදිකාවල සරසන්නියක් බවට කාන්තාව පත් නොවිය යුතු බව, ජාතික ජනබලවේගය නියෝජනය කරන ප්‍රගතිශීලි එකමුතුවේ කාන්තා නියෝජිතයින් පැවසුවේය.
කොළඹ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ තරුණ පරපුර ඉන් මුදා ගැනීමේ අරමුණින් “යොවුන් පිබිදුම” නමින් වැඩසටහනක් අද ආරම්භ කෙරිණ.
නීති විරෝධි ලෙස මාර්ග බලපත්‍ර රහිතව ගමන් කළ දුර ගමන් සුඛෝපබෝගී බස් රථ 3ක් ජාතික ගමනා ගමන කොමිසම හා පොලිසිය එක්ව…
තේ වතු ආශ්‍රිතව සේවයේ නියුතු වතු කම්කරුවන්ට මුහුණදීමට සිදුවන බඹර ප්‍රහාරවලින් ආරක්ෂාවීමට ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් හඳුන්වාදී තිබේ.
වවුනියාව දිස්ත්‍රික්කයේ සියලු ඉන්ධන හල් පරීක්ෂා කිරීමක් ඊයේ සිදු කෙරුණා.
ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1661 දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබේ.
මාස තුනකට අධික කාලයක් වසා දමා තිබූ මෙරට පාසල් හෙට සිට යළි විවෘත කෙරේ.
සහශ්‍රක අභියෝග සමායතන ව්‍යාපෘතිය හෙවත්, එම්සීසී පිළිබඳ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව ජනතාවට කියවීම සඳහා අවස්ථාව ලබාදී තිබේ.
බස්නාහිර පළාත් බස් ප්‍රමුඛතා මංතීරු නීතියේ තෙවැනි අදියර හෙට (29) සිට ආරම්භ කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (28) මෝදර ශ්‍රී වෙන්කටේෂ්වර මහා විෂ්ණු දේවාලයේ ආගමික වතාවත් සඳහා එක්විය.
අද, ජූනි 28 ඉරිදා සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කරනු ලැබේ.
නීතියෙන් තහනම් කර ඇති ද්‍රව්‍ය හා භාණ්ඩ කිහිපයක් මැගසින් බන්ධනාගාර රැඳවියන්ට ලබාදීමට සැලසුම් කර සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන…

Latest News