අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනය වන අවස්ථාවක් අද (14) රාත්‍රී උදාවේ.
අලිවැට ආරක්ෂා කිරිම සදහා සිවිල් ආරක්ෂක බලකායේ නිළධාරින් යොදවන බව වනජීවි අමාත්‍ය එස්. එම්.චන්ද්‍රස්න මහතා පවසයි.
ඉහල වටිනාකමකින් යුත් නාවලකන්ද වනාන්තර පද්ධතිය දැඩි තර්ජනයට ලක්ව විනාශ වෙමින් පවතින බව වාර්තාවේ.
Update - කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.
මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ පසුගියදා ඇතිවූ ජල කාන්දුව සම්පූර්ණයෙන්ම අද (14) දින වනවිට අවසන් කළ බව ජලාශ එහි සවිකොට තිබූ…
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමේ තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී…
නාවික හමුදාව, හම්බන්තොට වනජීවී කාර්යාලය හා කිරින්ද ධීවර පරීක්‍ෂක කාර්යාලය එක්ව ඊයේ (13) කිරින්ද ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී හක් බෙල්ලන්…
කොළඹ විශ්විද්‍යාලයේ සිසු ගැටුම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවූ සරසවි සිසුන් 12 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද…
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලට අදාළ විරෝධතා පෙබරවාරි මස 17…
චීනය,රුසියාව හා අමෙරිකාවේ ඉහළ පෙළේ නියේජිතයන් පිරිස දිවයිනට ළඟවිය. මෙම සංචාර මෙරටට ස්වර්ණමය අවස්ථාවක් වනු ඇති බවයි, අන්තර් ජාතික සබඳතා…
හැටන් සිට මහනුරව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එහි ගමන් ගත් මගීන් 20 දෙනෙක් රෝහල් ගත…
මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිරි මාස තුන තුළ විදිමත්ව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගන්නා බව ප්‍රවාහණ සේවා කළමනාකරණ, විදුලි…
ගම්පහ සණස සංවර්ධන සමිතියේ කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඊයේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
වරකාපොළ, දොරවක ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
දැනට මෙරට සිටින පනස් දහසකට අධික රැකියා විරහිත උපාධිධාරීන් සියලුදෙනාට ලබන මාර්තු 1 වැනිදාට පෙර රජයේ රැකියා ලබාදීමට රජය පියවර…
අසර්බයිජාන්හි දී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ මෘතදේහ රජයේ වියදමින් මෙරටට ගෙන්වීමට කටයුතු කර තිබේ.
නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (13) මධ්‍ය රාත්‍රියේ එම රෝහලෙන් පිටව ගොස්…
2019 දෙසැම්බර් 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි ලබා දී ඇති බදු ප්‍රතිලාභ විශේෂයෙන් සිල්ලර, තොග ආනයන ද්‍රව්‍ය විකිණීම මත වැට්බදු…
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් සැලසුම් කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

Latest News