වැල්ලවාය අයිස්පීල්ල ප්‍රදේශයේ සිට ඇතිලිවැව දක්වා ප්‍රවාහනය කරමින් තිබු කොලොං දැව ලොරියක් සමඟ සකකරුවෙකු අද (16) අලුයම වැල්ලවාය පොලිසිය විසින්…
ජීවිත අවදානම නොතකා මාධ්‍ය මෙහෙවරේ නියැලෙමින් සමාජය යහමඟට ගැනීම සඳහා කරන කැපවීම සහ සේවය අගය කිරීමට ලක් කරමින් මාධ්‍යවේදී එන්.පී.ජී.අමිල…
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතුයි යන ස්ථාවරයෙහි සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
කෑගල්ල මහ රෝහලේ හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකක සිව්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මේ වන විට අතරමග නවතා තිබේ.
දිළිඳුකම හේතුවෙන් අසරණව සිටින පවුල්වල සරසවි වරම් ලබන දරු - දැරියන්ට නිවාස ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන බව, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ…
අනුරාධපුර පූජා නගරය සියලු පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.
චීනයෙන් ආනයනය කළ එස්.14 වර්ගයේ බලවේග දුම්රියේ පරීක්ෂණ චාරිකාව අද සිදු කෙරේ.
දිවයින පුරා ඇති බලපත්‍ර රහිත ගිනි අවි රජයට භාර දීම සඳහා දින හතක සහන කාලයක් ලබාදී ඇති බව රාජ්‍ය ආරක්ෂක…
මහනුවර නාගරික ප්‍රදේශයේ රථ වාහන තදබදයට විසඳුමක් වශයෙන් අතුරු මාර්ග උමගක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (16) අද රාත්‍රී 07.00ට රැස්විමට නියමිතයි.
ශ‍්‍රී ලාංකීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරය ජය ගැනීමට තිබෙන බාධා හැදිනගෙන එම ගැටලූ විසඳීමට ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු වූ ක‍්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඇති…
රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයේ නිරතව ඇති සියලු විනිසුරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව, රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය…
පසුගිය කාලසීමාවේ දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. අමාත්‍ය…
ඉදිරි මහ මැතිවරණයේ දී ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහි කිරීමේ අවශ්‍යතාව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ජනාධිපතිතුමා තීරණය කර තිබේ.
රක්ෂිත බන්ධනාගාර ගතකළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මේ වන විට වැලිකඩ, මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබේ.
පසුගිය ආණ්ඩුව මෙරට නීතිය රකින ආයතන හෑල්ලුවට ලක් කිරිම රන්ජන් රාමනායකගේ හඞපට වලින් පැහැදිලි වන බව වරාය හා නාවික කටයුතු,…
මිරිහාන පොලිස් ස්ථානයේ පාරිසරික අංශයේ ස්ථානාධිපතිවරයා ගිනි අවියකින් වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගනියි.
කලටුවාව - ලබූගම රක්ෂිතයේ වසර ගණනාවක් පවත්වාගෙන ගිය මහා පරිමාණ  මත්පැන් ජාවාරමක් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබා දෙමින් සියලුම බුද්ධි ක්ෂේත්‍ර ආවරණය වන පරිදි බුද්ධි අංශ නියාමනය කිරීමේ හා බලගැන්වීමේ පනතක් හඳුන්වා දීමට…

Latest News