ලබන 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතතොට ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද යළි ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
හම්බන්තොට යනු මෙරට ආර්ථිකය ශක්තිමත් කළ හැකි ආර්ථික මර්මස්ථාන රාශියකින් සමන්විත දිස්ත්‍රික්කයක්.
ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද(17) නියම කර ඇත.
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රීතව මතුව ඇති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථීර විසදුම් දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වෙයි. 
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දීමට එරෙහිව ගොනුකර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද නැද්ද…
කොළඹ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට හෙට (18) පෙරවරු 09.00 සිට පැය 22ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන…
දුම්රිය දෙපාර්තමේන්තුවේ ජල පිරිපහදු ව්‍යාපෘතියකදී සිදු වූ මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් 14 හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය බරපතළ වැඩ…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල වැඩ බලන ආසන සංවිධායක ධුරයට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත්කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉවත් කර තිබේ.
බහුතරය විසින් සජිත් ප්‍රේමදාස මහතා නායකයා ලෙස තීන්දු කරගත් අතර හෙට (01/17) සිට සන්ධානයේ කටයුතු ආරම්භ කරන බව එක්සත් ජාතික…
ඇතිමලේ පොලිස් බලප්‍රදේශයට අයත් ගැමුණුපුර ප්‍රදේශයේ නිවසක තිබූ රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් ඊයේ දින කිසියම් පුද්ගලයකු විසින් සොරා ගෙන තිබිණ.
72 වැනි ජාතික නිදහස් දින උත්සවය මෙවර මහත් අභිමානයෙන් නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කරයි.
මෙම වසර තුළදී රට පුරා නිවාස 14,022ක් ඉදි කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 8,420ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇතැයි නිවාස…
සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (16) පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉතාම උණුසුම් තත්වයකින් අවසන් වුයේ කිසිදු…
නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරිමට අද සිට ආරම්භ වේ.
නාවලපිටිය සිට බලංතොට දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 10 ක් පමණ පහලින් වු ඇළ…
ඉදිරි මහමැතිවරණයේදී පොහොට්ටුව ලකුණ යටතේ තරග වැදීමට සිදුවුවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැටළුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා…
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ මේ වනවිට පැමිණ සිටී.

Latest News