මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ආරාධනාවෙන් ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීමට මේ වනවිට විදේශීය නිරීක්ෂකයින් 153 පැමිණ සිටින බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය…
ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් පැමිණෙන බවට ගෙන යන ප්‍රචාරවල කිසිඳු පදනමක් නැතැයි, ආගමන විගමන…
ජනාධිපතිවරණය වෙනුවෙන් ජන්ද මධ්‍යස්ථාන සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල සිට ජන්ද පෙට්ටි රැගෙන යාම අද (15) උදැසන ආරම්භ කරනු ලැබීය.
හෙට (16) දිනයේ පැවැත්වෙන විශේෂ ජනාධිපතිවරණ මැතිවරණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
07 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම හෙට (16) උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව…
තිරිගු පිටි මිල ඉහළ දැමීමට නියමිත බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. ඒ…
ජනාධිපතිවරණයට අදාළව ඊයේ දිනය තෙක් මැතිවරණ පැමිණිලි 3905ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා 60,000කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා…
සවස 2.00ට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමට උත්සාහ ගන්නා ලෙස ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටී.
වෙළෙදපොළේ අලෙවිවන තිරිඟුපිටි කිලෝවක මිල, තිරිඟුපිටි අලෙවියේ නිරත සමාගම්වලට ඒකපාර්ශවීයව වැඩිකළ නොහැකි බව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයුම් අමාත්‍යාංශයේ ලේකම්…
මෙවර මැතිවරණයේදී කතිරය හා ඉලක්කම භාවිත කරමින් ඡන්දය ප්‍රකාශ කළ හැකියි.
2019 ඔක්තෝම්බර් මස 31වැනිදා වන විට සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැබූ 40,125 දෙනෙකුට රුපියල් මිලියන 1,759 ක මුදලක් ප්‍රතිලාභ…
තිරිඟු පිටි මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කිසිම අවසරයක් ගෙන නොමැති බව පැවසේ.
අද මධ්‍ය රාත්‍රියේ සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා අන්තර් පළාත් බස්රථවල මගී ගමන් ගාස්තු අඩුකර තිබේ.
තිරිඟු පිටි මිල ඉහළ නැංවූ බවට ඇතැම් මාධ්‍ය පළ කරන වාර්තා සත්‍යයෙන් තොර බව, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන් හි ත්‍රීරෝද රථ සහ යතුරු පැදි සොරකම් කර ව්‍යාජ ලෙස සකස් කර සහ කොටස් කර විකිණීමේ…
රාජ්‍ය බුද්ධි සේවය විශේෂ වාර්තාවක් ජනපතිට ලබා දී ඇතැයි සමාජ මාධ්‍යවල පළ වී ඇති පුවත සම්පූර්ණ අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය…
මැතිවරණ දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා පොලීසියේ මැතිවරණ රාජකාරී සඳහා බස්රථ 1,400ක් යොදවා ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
2019 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පෙරවරු 7.00ට ආරම්භ විය.
මැතිවරණ දිනයේ ඇලවීම සඳහා සූදානම් කර තිබූ මඩ පෝස්ටර් තොගයක් හලාවත,මාදම්පේ ප්‍රදේශයේ නිවසක තිබිය දී අද උදෑසන (15) පොලිසිය විසින්…

Latest News