රාජ්‍ය ආයතන තුළ ජනාධිපතිතුමාගේ ඡායාරූපය වෙනුවට ශ්‍රී ලංකා ජනරජ ලාංඡනය ප්‍රදර්ශනය කර තිබෙනු දක්නට ලැබිණ.
ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ මහා මැතිවරණයක් පැවැත්වීම වඩාත් සුදුසු යැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
පූජනීය ස්වර්ණමාලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ මත පළඳවන රන් පාදම සහිත නව චූඩා මාණික්‍ය මහජන ගෞරවය සඳහා ප්‍රදර්ශනය කිරීම අද සිට…
දිස්ත්‍රික්ක 22න් 17ක තැපැල් ඡන්ද ප්‍රතිඵලවලින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සමත්විය.
ශ්‍රී ලංකාවේ 2019 ජනාධිපතිවරණය වඩාත් සාමකාමී හා හොඳින් කළමනාකරණය වූ එකක් බව විදෙස් මැතිවරණ නිරීක්‍ෂකයන් පවසති.
රටත්, මේ රටේ ජනතාවත් මුහුණ දී තිබෙන අභියෝගයෙන් මුදා ගැනීමේ වගකීම කිසිසේත් අත්නොහරින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක…
සාගරය ආශ්‍රීත නාවික කටයුතු පිළිබඳව සාකච්ඡා කිරිමේ අරමුණ ඇතිව කලාපයේ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරින් කොළඹදී රැස් වේ.
ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභාශිංසන පිරිනමන බව ජනාධිපතිවරණ අපේක්ෂක මහේෂ් සේනානායක…
කිසිදු ආකාරයකින් දේශාපාලන බපෑමකින් තොරව සාධාරණව ජනාධිපතිවරණය පැවැත්වීමේ වාතාවරණයක් තිබූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිල ජනපති ධජය ප්‍රකාශයට පත්කර තිබේ.
ජනාධිපති,ත්‍රිවිධ හමුදා සේනාධිනායක හා ආරක්ෂක ඇමති ලෙස රටත් ජනතාවත් දරු පරපුරත් ආරක්ෂා කිරීමට කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින්…
කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
දෝහ කටාර් සිට මෙරටට පැමිණි කෙන්යානු ජාතික කාන්තාවකගේ (35) ගමන් මල්ලේ සඟවා තිබූ කොකේන් අඩංගු ගුලි 30ක් ගුවන්තොටුපොළ රේගුව මගින්…
ස්වෛරී හා ශක්තිමත් ශ්‍රී ලංකාවක් උදෙසා ආර්ථික සංවර්ධනය, මානව හිමිකම්, සංහිඳියාව යන කරුණුවල දී ජනපති ගෝඨාභය රාජපක්ෂ සමග එක්ව ක්‍රියාකිරීම අපේක්ෂා…
බදුල්ල - රිල්පොල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් රිල්පොල මහ වංගුවේදී (17) ඊයේ රාත්‍රී අඩි 300 ක පමණ ප්‍රපාතයට…
පුත්තලම,වනාතවිල්ලුව ප්‍රදේශයේ දී වාහනයකට සිදුවූ අලාභයක් සමත කර ගැනීමට පැමිණි දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා…
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විදෙස් රාජ්‍ය නායකයින් තවදුරටත් සුබ පැතුම් එක් කරමින් සිටියි.…
සවිඥානික බහුතර ජනතාව මෙවර ජනාධිපතිවරණයේ දී යහපාලන ආණ්ඩුවේ දේශපාලන, ආර්ථික, සමාජ, විදේශ ප්‍රතිපත්ති යන සමස්ත ක්‍රියාදාමයම ප්‍රතික්‍ෂේප කර ඇති බව…
සියලු ජනකොටස් සමඟ අත්වැල් බැඳ ගනිමින් රට ඉදිරියට ගෙනයාමට ක්‍රියාකරන ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටින බව දේශපාලන පක්‍ෂ නායකයන්…
ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂස මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුභ පැතුම් පිරිනමා තිබේ.

Latest News