2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වන විට අවසන් වී ඇත. මෙවර ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීම 80% සීමාවේ පවතින…
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට බාධා වන අයුරින් උතුරු පළාතේ හමුදා මාර්ග බාධක යොදා ඇති බවට ගෙන යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව…
ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු මේ වන විට ප්‍රශස්ත මට්ටමක පවතින බව, කැෆේ සංවිධානය පවසයි.
2019 ජනාධිපතිවරණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය.
2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (16) පෙරවරුවේ පොළොන්නරුව, නවනගරය, ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම ආරම්භ වී පළමු පැය 03 ක කාලය සුළු සිදුවීම් කිහිපයක් හැරුණු කොට සමස්තයක් ලෙස සාමකාමී ලෙස ක්‍රියාත්මක…
ජනාධිපතිවරණයේ  ඡන්ද විමසීමේදී දෘශ්‍යාබාධිත හෝ වෙනත් විශේෂ අවශ්‍යතා සහිත ඡන්ද දායකයින් වෙනුවෙන් විශේෂ පහසුකම් සැපයේ.
ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිශතය අද (16) පස්වරු 04.30 වන විට 75% ඉක්මවා තිබු බව මැතිවරණ කොමිෂන් සභාවේ සහකාර මැතිවරණ කොමසාරිස්…
ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා 60, 000කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර…
මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන ජනාධිපතිධුර අපේක්ෂකයින් දෙදෙනෙකු මේ වන විට ඡන්දය ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව ප්‍රථම වරට නාවික සැතපුම් 50ක් ඈත මුහුදේ ඒකාබද්ධ අභ්‍යාසයක් සාර්ථකව පවත්වා තිබේ.
පොලිසියේ දැනුම්දීම මත පලාලි සහ පලෙයි පොලිස් වසම්වල යොදවන ලද යුද හමුදා මාර්ග බාධක සියල්ල ඉවත්කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මැතිවරණ රාජකාරිවල නිරත නිලධාරීන් වෙනුවෙන් අතිරේක බස් රථ අදත් යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
2019 නොවැම්බර් මස 16 වන දින එනම් හෙට දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී දිවයින පුරා සිටින සියලුම ඡන්ද දායකයන්ට නිදහසේ සිය…
1990 සුවසැරිය ගිලන් රථ සේවාව මගින් රෝගීන් තුන් ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවකගේ ජිවිත බේරා ගෙන තිබේ.
මෙරට කාන්තාවන්ගෙන් 70%ක් පමණ සනීපාරක්‍ෂක ඇඟලුම් භාවිත නොකරන බව යුනිසෙෆ් ආයතනය සිදු කරන ලද විද්‍යාත්මක පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
ජනාධිපතිවරණයට දිස්ත්‍රික්ක කිහිපයක සූදානම පිළිබඳ වාර්තාවක්......
දකුණු ආසියානු ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙල හෙවත් සප්සා 2019 උළෙලේ දී සුදත් සිල්වා මහතා විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි.
ජනාධිපතිවරණයේ හෙට (16) පැවැත්වෙන ඡන්ද විමසීමේදී දෘශ්‍යාබාධිත හෝ වෙනත් විශේෂ අවශ්‍යතා සහිත ඡන්ද දායකයින් වෙනුවෙන් විශේෂ පහසුකම් සැපයේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සදහා සිහි කැදවීමක් කරමින් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Latest News