ජනපතිවරණයට තරග වදින අපේක්ෂකයින් 35 දෙනාටම හෙට (14) වනදා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව එළඹෙන නිහඬ කාල සීමාව තුළ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරමින් සිදුවන ප්‍රචාරක…
ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය එලෙසින්ම ආරක්ෂා කිරීමට කැපවෙන බවට තෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත ලිඛිත පොරොන්දුවක් ලබා දීමට සජිත්…
කොළඹ නගරයේ වායුගෝලයේ දූවිල අංශු ප්‍රමාණය අද යළිත් ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පවසයි.
පුවත්පත් 3කට එරෙහිව තමා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මහතා පවසයි.
ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 3729ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.
ත්‍රිවිධ හමුදාවේ නිලධාරී පවුල්වලට ලබා දෙන පහසුකම් පොලිස් සේවයේ සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ සෙසු සේවාවන්ට ලබා දීමට කටයුතු කරන බවත්, උපාධිධාරී පොලිස්…
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා මාලි රාජ්‍යය තුළ ස්ථාපිත කර ඇති සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමෙහි රාජකාරී සඳහා නිලධාරීන් 243කගෙන් යුත් පිරිසක්…
දිවයින පුරා ඇති ඡන්ද පොළවල් 12,856 ක් සඳහා එක් ඡන්ද පොළකට නිළධාරීන් දෙදෙනකු බැඟින් රාජකාරියේ යෙදවීමට නියමිතයි. එම යෙදවෙන නිළධාරින්…
ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. 
හෙරොයින් සම්බන්ධ සැකකරුවෙකු පලායාමට උත්සාහ කිරීමේදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු ජිවිතක්‍ෂයට පත්ව තිබේ.
රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල රදගුරු රේමන් වික්‍රමසිංහ හිමිපාණන් අද නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපතිධුරය වෙනුවෙන් තරගකරන පුද්ගලයෙකුගේ පුරවැසිභාවය පිළිබද ප්‍රශ්න කිරීම ඛේදවාචකයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා…
ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය මැතිවරණ ව්‍යාපාරය තුළ ජනතාව භේදභින්න කිරීමට කටයුතු කරමින් සිටින බවට, “නිදහසේ හෙටක්“ ව්‍යාපාරය චෝදනා කරනවා.
දරුණු ඒකාධිපති පාලනය 2015දී සමාජ අරගලයකින් පරාජය කළ බවත් රාජපක්ෂ රේජීමය නැවත බලයට පැමිණීම නවතන්නට සමාජ වගකීමක් ඇති බවත් විකල්ප…
ඇතැම් පිරිස් පොරොන්දු දේශපාලනය අසාර්ථක වූ තැන පාස්කු ප්‍රහාරය යොදා ගනිමින් ජාතික ආරක්‍ෂාව පිළිබඳව ජනතාවට භීතිකාවක් මවාපාමින් ඡන්දය කොල්ලකෑමේ සැලසුමක්…
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හොරකම්, මැරකම්, දුෂණ හෙලිකරනා දේශපාලඥයන්ට මඩ ගැසීමේ කොන්ත්‍රාත්තුව හිරු ආයතනයේ අධිපති රෙනෝ ද සිල්වා විසින් භාර ඇති…
දිවයිනේ බොහෝ පළාත්වල අද සවස වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
යාපනය-මන්නාරම මාර්ගයේ මුලන්කාවිල් ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝ 105ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුරවැසිභාවය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් සෑහීමකට පත්විය හැකි පිළිතුරක් ලැබී නැතැයි, උපවාසයේ නිරත ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් පවසයි.

Latest News