ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයේ ඉදිරි දින කිහිපය තුළ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2018 ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයක් මගින් බලය ලබාගැනීමට ගත් උත්සාහය, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතියේ අධිපත්‍ය මගින් පරාජය කිරීමට සමත් වූ බව රාජ්‍ය…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී එළිදැක්වේ.
කොකේන් මත්ද්‍රව්‍ය සමඟ විදෙස් ජාතිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 80ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව කන්කසන්තුරය ‍පොලීසිය පවසයි.
2019 අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරිදා කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි ඉලක්ක කර ගෙන මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල…
ජා ඇල, කුඩහකපොල ප්‍රදේශයේ දී දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (24) එළිදක්වනු ලැබිණි.
ජනාධිපතිවරණයට අදාලව මැතිවරණ පැමිණිලි භාර ගැනීම සඳහා මානව හිමිකම් කොමිශන් සභාව විසින් ඒකකයක් පිහිටුවා තිබේ.
ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑල් දෙපාර්තමේන්තුවට භාරදීම අද (25) සිදු කෙරේ.
සුමති සම්මාන උලෙළේ ජනප්‍රියම ටෙලි නාට්‍යයට හිමි සම්මානයත් ජාතික රූපවාහිනි විකාශය වූ සුනිල් කොස්තා අධ්‍යක්ෂණය කළ "සුදු ඇඳගෙන කළු ඇවිදින්"…
දිවංගත ගාමිණි දිසානායක මහතාගේ 25 ගුණ සැමරුම අදට යෙදී තිබේ. 
තම පාලනයක් යටතේ රාජ්‍ය සේවකයා ශක්තිමත් කරන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.
බස්නාහිර, වයඹ, උතුර, දකුණ, මධ්‍යම, සබරගමුව යන පළාත්වල හෙට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ…
එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අංක 770, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, කොළඹ 14 යන ස්ථානයේ දී අද විවෘත කෙරිණ.
පසුගිය කාලයේ රණවිරුවන් විදුලි පුටුවට, දංගෙඩියට ගෙන යන බවට කිඹුල් කදුළු හෙළු ප්‍රතිවාදී අපේක්‍ෂකයා පසුගියදා ලෝකය ඉදිරියේ මෙරට විරෝදාර රණවිරුවන්…
පවතින වැසි තත්වය නිසා කෑගල්ල,රත්නපුර,කළුතර හා බදුල්ල යන දිස්ත්‍රික්ක වලට පැනවූ නායයැමේ අවදානම ඒ අනූව තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ…
පොල් ගෙඩියක් සඳහා පනවා තිබු රුපියල් 75 ක උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබේ.
පාස්කු බෝම්බ සිද්ධියෙන් එළැඹෙන ජනාධිපතිවරණයට වාසි ලබා ගැනීමට යමෙක් උත්සහ කරයි නම් එයට දායක නොවීම කිතුණුවන්ගේ වගකීමක් බව ලංකා සභාවේ…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන්. ආර්.කන්සල්ටන්සි නැමති සමාගම ආයෝජනය කිරීම තුළින්…

Latest News