ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ ජනතා රැලියක් හම්බන්තොට බෙලිඅත්ත ප්‍රදේශයේදී අද පැවැත්විණ.
මෙරට ස්වයං රැකියාලාභීන් සඳහා රක්‍ෂණාවරණයක් ලබාදීමට පියවර ගන්නා බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එළඹෙන උත්සව සමය සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු කිරීමට අද රැස්වූ ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.
රත්නපුර, කෑගල්ල, බදුල්ල යන දිස්ත්‍රික්ක සඳහා නාය අනතුරු නිවේදන නිකුත් කර තිබේ.
මෙරට ජනගහණයෙන් 51%කට වැඩි කාන්තා පරපුරේ අයිතීන් සුරක්ෂිත කිරීම, සමානාත්මතාව සහ සාධාරණත්වය වෙනුවෙන් දිරිය ඇය වෙනුවෙන් සෙනෙහසේ ඇරඹුම කාන්තා ප්‍රඥප්තියට…
තාරුණ්‍යය බල ගැන්වීම සහ ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීමට ඉකුත් පස් වසර තුළ සුවිශේෂී වැඩකොටසක් ඉටුකළ බව ජනපති පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 10වැනි වසරටත් සංවිධානය කරනු ලබන 2019 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික…
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කදවුරේ කථිකයන් කිහිපදෙනෙකු අන්තවාදය වපුරමින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලි සිටින බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා…
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ, කාන්තා ප්‍රඥප්තිය එළි දැක්විම අද (21) දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත් විය.
නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යයාල යටතේ පාලනය වන කොටගල දමිල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා සිටියදි එම විදුහලට අද (21) සිට සිංහල ගුරුවරයෙකු…
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන පැයට කිලෝමීටර 60ක වේගයකින් ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම්…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නොවැම්බර් මස 08 වැනිදා පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් බොදුබල සේනා සංවිධානයේ ලේකම්…
ජනාධිපතිවරණය සමයේ මංමාවත් හා ප්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර් ,බැනර්, කටවුට් ඇතුළු ප්‍රචාරක ද්‍රව්‍ය ප්‍රදර්ශනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා…
 අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද ජනාධිපති කොමිසම වෙත පැමිණියේය.
"නැහැ, බැහැ, අපි බලමු යන වචන තම රාජ්‍ය පාලනය තුළ දී ශබ්ද කෝෂයෙන් ඉවත් කර ඔව්, අපිට පුළුවන් ඉදිරියට යන්න" අරමුණින් අලුත්…
කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සහ පාක්ෂිකයන් අමතකවීමක්, අපහසුතාවට පක්විමක් සිදුනොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි. ඔහු මේ බව කියා සිටියේ…
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…
ජාතික ධීවර මහා සමුළුව අද (21) පස්වරු 2.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
දිනමිණ කර්තෘ මණ්ඩලයේ සේවයේ නියුතුව සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි කමනී අල්විස් මහත්මිය (61) හදිසියේ අභාවප්‍රාප්ත වූවාය.

Latest News