පුත්තලම-අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ විශේෂ කාර්යබලකා කදවුර අසළ දී වෑන් රථක් ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙක් මියගොස් තිබේ.
ජාතික ජන බලවේගයේ ජන හමුවක් වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට දී ඊයේ සවස පැවැත්විණ.
ලබන මස 06 වැනිදාට ප්‍රථම ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කරන බව රජය මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය…
ගතවූ පැය 24 ක කාලයකදී මැතිවරණ පැමිණිලි 126 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
රටේ අහිංසක ජනතාව විනාශ කිරීමට පාස්කු ඉරිදා කුරුරු ත්‍රස්තවාදී ප්‍රහාර සැලසුම් කළ කණ්ඩායම් අද හෙළිදරව් වී ඇති බැවින්, ඔවුන්ට ජීවිතාන්තය දක්වා…
එක්සත් ජාතික පෙරමුණේ වීරකැටිය අනෝදාව පක්ෂ කාර්යාලයට ඊයේ (23) රාත්‍රී කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. 
කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්ස වීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යවා තිබේ.
ජාතික ජනතා පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (24) සවස 5.00ට පදනම් ආයතනයේ දී එළිදක්වන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේෂ්…
බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජයග්‍රහණයෙන් පසුව වැඩ කරන, විනය ගරුක ප්‍රතිඵල ගේන, විනිවිධ බාවයෙන් යුතු ආණ්ඩුවක් හදන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය…
හොරු නැති,මංකොල්ලකාරයින් නොමැති, දූෂිතයින් නැති, රාජ්‍ය අරමුදල් අවභාවිත නොකරන ආණ්ඩුවක් තමන් බිහි කර තරුණ කණ්ඩායම් සමග රට ඉදිරියට ගෙන යෑමට නව…
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (24) දිනයේ රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවිමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන්…
මින්නේරිය - පරණ දේවාල හන්දිය අසළ දී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබේ. 46 දෙනෙකු තුවාල ලබා…
පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කෙරුණු විශේෂ කාරක සභාවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා, මහනුවර තලාතුඔය නගරයේ අද පැවති ජන රැලියකට එක්වුණා.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2020 වසරේ මුල් මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුම අද(23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එය…
ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට නඟන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.
ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉතා සාර්ථකව සිදුවන බව, ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දී සිටින කසළ ප්‍රශ්නයට විසඳුම් ලබා දී තුන්වන පන්තියේ සැලකිළි හිමිවී ඇති පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට සුපිරි…

Latest News